fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් 1,405 දෙනෙකු සුවය ලබයි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 15:23

තවත් 1,405 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 1,405 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 269,007ක් දක්වා ඉහළ ගියා.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්