සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (16) සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව හුදකලා ප්‍රදේශයන් හී දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර හුදකලා කර ඇති ස්ථාන අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සියළුම දුම්රියන් නැවැත්වීමට සහ ගමන් ආරම්භ කිරීම සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා පවසයි.