ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ජාතික විශ්ව විද්‍යාලයක් දක්වා සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/vsyon_x7xAY”]
Contents
