මැතිවරණය නිිරික්ෂණය සඳහා පන්දහසක පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළා.
දිගු කාලීන නිරික්ෂකයන්ද ඒ අතර වනවා. තැපැල් ජන්දය නිරික්ෂණයටද කණ්ඩායම් යොදවන බවයි ඔහු සදහන් කලේ.