fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරොනා වැළැක්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ගැන විදෙස් තානාපතිවරුන් දැනුවත් කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 12:04

කොවිඩ් නයින්ටීන් වෛරසය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ව දැනුවත් කළා.

වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එහිදී මාධ්‍යයේ කාර්ය භාරය ද ඇගයීමට ලක්වුණා.

රාජ්‍ය ආයතන කිහිපයක දායකත්වයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo