කොවිඩ් නයින්ටීන් වෛරසය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්රිකයින්ව දැනුවත් කළා.
වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එහිදී මාධ්‍යයේ කාර්ය භාරය ද ඇගයීමට ලක්වුණා.
රාජ්‍ය ආයතන කිහිපයක දායකත්වයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/dinesh.jpg”]