පවතින ගැටලු විසඳමින් ඉහළ ආදායමක් ලැබිය හැකි මට්ටමට තේ කර්මාන්තය මේ වන විට පත්කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අකුරැස්ස කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සහ උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uv__2SbpQtU”]