fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිල්ලෙයාන් 17 වනදා තෙක් යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 17:43

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යන අය ලබන 17 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මඩකලපුව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේයි.

හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධවයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්