පොලිස් නිලධාරින් විසි දහසක් අලුතෙන් බදවා ගන්නා බව එංගලන්තය ප්‍රකාශ කළා.
වසර තුනකදී පොලිස් නිලධාරීන් ගණන පනස් දහසක් දක්වා වැඩිකිරිමයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ අවශ්‍යතාව.
ඒ අනුව එංගලන්තය සහ වේල්සය සදහා නව නිලධාරින් බදවාගැනීමටයි තීරණය කර තිබෙන්නේ.
පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සේවය අතහැරයාම හේතුවෙන් මෙම අර්බුදකාරි තත්වය මතුව ඇතැයි විදෙස් වාර්තා සදහන් කළා.
