ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට පත්කර තිබෙනවා.
ගනේමුල්ල සහ වේයන්ගොඩ අතර මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් දුම්රිය ධාවනය ප්රමාද වූ බව ප්රධාන පාලක මැදිරිය සදහන් කළේ.
ඒ අනුව එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරිමටයි පියවර ගත්තේ. මේවන විට නඩත්තු කටයුත්ත අවසන් කර තිබෙනවා.
