fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට පැමිණිලි 80ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 16:33

දේශපාලන පළිගැනීම් පිලිබද පැමිණිලි 80 ක් ලැබී ඇතැයි දේශපාලන පළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරීන් පිලිබද සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

රාජ්‍ය ආයතන නිලධාරින්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරින් ඊට ඇතුලත්.

කොමිසම සදහා පැමිණිලි භාරගැනීම ලබන 20 වනදායින් අවසන් වනවා. ඉන්පසුවයි විමර්ෂණ ආරම්භ කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 16:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්