ආර්ථික වශයෙන්ද ශක්තිමත්ව සිටි ස්වාධීන රූපවාහිනිය මූල්‍ය වශයෙන් පහතට ඇද දැමූ පාලනාධිකාරියට එරෙහිව නිත්‍යානුකූලව පියවර ගත යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහන එකවෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ එම ක්ෂේත්රයන් පිලිබදව සුදුසුකම් නොලත් පුද්ගලයන් පත් කිරීම තුළින් ස්වාධීන රූපවාහිනියට එම අයහපත් ප්‍රතිඵල අත්විදීමට සිදු වූ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/YmFEg6bGyq0″]
