පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා වැඩ භාරගෙන තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරිම සිදුකළේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත.