හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ වැඩ භාරගත්තා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත් කිරිම සිදුකළේ ඊයේ (01) දිනයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි. ඒ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ධූරයටයි .ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයේ ද තවදුරටත් කටයුතු කරනවා.
