ඕස්ට්‍රේලියා ඉතිහාසයේ උණුසුම්ම දිනය වාර්තා වෙයි

ඕස්ට්‍රේලියා ඉතිහාසයේ උණුසුම්ම දිනය වාර්තා වෙයි 0

🕔14:44, 18.දෙසැ. 2019

ඕස්ට්‍රේලියා ඉතිහාසයේ උණුසුම්ම දිනය ලෙස ඊයේ දිනය වාර්තා අතරට එක්වුණා. ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ඊයේ දිනයේ වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක හතලිහයි දශම නවයක් ලෙසයි. මීට පෙර සෙල්සියස් අංශක හතලිහයි දශම තුනක් ලෙස ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ 2013 වසරේ ජනවාරි 07

Read Full Article
බදු ප්‍රතිපත්තිය තීරණය විය යුත්තේ ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා රැකෙන අයුරින්

බදු ප්‍රතිපත්තිය තීරණය විය යුත්තේ ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා රැකෙන අයුරින් 0

🕔14:37, 18.දෙසැ. 2019

රටේ බදු ප්‍රතිපත්තිය තීරණය විය යුත්තේ ස්වදේශික ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා රැකෙන අයුරින් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. දකුණු පළාත් විශිෂ්ඨ ව්‍යවසායකයාට සම්මාන පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දකුණු පළාත් විශිෂ්ඨ ව්‍යවසායකයාට සහතික හා සම්මාන පිරිනැමීමේ අවස්ථාවට

Read Full Article
රට වෙනස් කිරීමට ජනපති වැදගත් පියවර රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා කියයි

රට වෙනස් කිරීමට ජනපති වැදගත් පියවර රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා කියයි 0

🕔14:31, 18.දෙසැ. 2019

රට වෙනස් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැදගත් පියවර රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.    

Read Full Article
විවෘත දුනු විදිමේ තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී

විවෘත දුනු විදිමේ තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී 0

🕔14:21, 18.දෙසැ. 2019

ශ්‍රී ලංකා දුනු විදිමේ සංමය දෙවන වරටත් සංවිධාන කළ විවෘත දුනු විදිමේ තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා. දින තුනක් පුරා පැවති තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 290 දෙනෙකු එක්ව සිටියා. කණිෂ්ඨ සහ කැඩෙට් යන අංශ දෙක යටතේයි තරග පැවැත්වුණේ. මෙහිදි පිරිමි

Read Full Article
පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුව ජනවාරි දක්වා කල් යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුව ජනවාරි දක්වා කල් යයි 0

🕔14:05, 18.දෙසැ. 2019

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රදවාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදෙන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. මෙම සැකකරුවන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ නොවූවද ඔවුන් අයිඑස්අයිඑස් ත්‍රස්තයින් සමග සබදතා පවත්වා ඇති බවද රහස් පොලීසිය අධිකරණය හමුවේ

Read Full Article
ඇස් පෙනීමේ දුර්වලතා‍ නිසා රියදුරු බලපත‍්‍ර අහිමි වන අයැදුම්කරුවන්

ඇස් පෙනීමේ දුර්වලතා‍ නිසා රියදුරු බලපත‍්‍ර අහිමි වන අයැදුම්කරුවන් 0

🕔12:55, 18.දෙසැ. 2019

රියදුරු බලපත‍්‍ර අයැදුම්කරුවන්ගෙන් අඩකටත් වඩා අසමත්වීමට හේතුව ඇස් පෙනීමේ දුර්වලතා බව හෙළිව තිබෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මේ වසරේ පැවැත්වූ වෛද්‍ය පරීක්ෂණවලින් සියයට පනස් පහයි දශම පහයි තුනක්ම අසමත්වී ඇත්තේ ඇස් පෙනීමේ දුර්වලතා නිසා බවයි එම ආයතනය පවසන්නේ. රියදුරු බලපත‍්‍ර

Read Full Article
සංචාරක ව්‍යාපාරය නගා සිටුවමින් ව්‍යාපාරික ප්‍රජාවට සහන සැලසීමට අපේක්ෂා කරනවා

සංචාරක ව්‍යාපාරය නගා සිටුවමින් ව්‍යාපාරික ප්‍රජාවට සහන සැලසීමට අපේක්ෂා කරනවා 0

🕔12:30, 18.දෙසැ. 2019

සංචාරක ව්‍යාපාරය නගා සිටුවමින් ඊට උරදී සිටින ව්‍යාපාරික ප්‍රජාවට ද සහන සැලසීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර සංචාරක හෝටල් හිමියන් සහ ව්‍යාපාරිකයින් සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.  

Read Full Article
ජනාධිපතිවරණයේ පරාජයට හේතු තිස්ස පහදයි

ජනාධිපතිවරණයේ පරාජයට හේතු තිස්ස පහදයි 0

🕔12:29, 18.දෙසැ. 2019

පසුගිය ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය එක්සත් ජාතික පක්ෂය සාමූහිකව භාරගත යුතු බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ස්වාධින රූපවාහිනියේ විකාශය වූ සංවාදය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.  

Read Full Article
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට 0

🕔12:29, 18.දෙසැ. 2019

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූණා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ කරච්චි නුවරට පැමිණියා. එහිදි ශ්‍රී ලංකා කන්ඩායමට දැඩි ආරක්ෂාවක් ලබා දීමට

Read Full Article
බන්ධනාගාර නියාමකට මරු කැඳවා තුන්දෙනෙකු රෝහලට යැවූ රිය අනතුර

බන්ධනාගාර නියාමකට මරු කැඳවා තුන්දෙනෙකු රෝහලට යැවූ රිය අනතුර 0

🕔12:22, 18.දෙසැ. 2019

බන්ධනාගාර වෑන් රථයක් සීරිගිරිය දිගම්පතන ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලැබුවා. පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැදවියෙකු රැගෙන යමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. වෑන් රථය මාර්ගයෙන්

Read Full Article

Default