පසුගිය රජය ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් තිබුණු සංහිඳියාව ද නැති කළා

පසුගිය රජය ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් තිබුණු සංහිඳියාව ද නැති කළා 0

🕔19:24, 31.දෙසැ. 2019

පසුගිය රජය සංහිඳියාව වෙනුවෙන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කළ ද තිබුණු සංහිඳියාව ද නැති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.  

Read Full Article
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරත් යුද හමුදාපතිට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරත් යුද හමුදාපතිට 0

🕔19:01, 31.දෙසැ. 2019

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩබැලීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා. යුද හමුදාපති ධුරයට අමතරවයි ඔහු එසේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩබැලීමට මෙසේ පත්කර ඇත්තේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය හෙබවූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල

Read Full Article
අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තිත තබන බව ජනපති කියයි

අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තිත තබන බව ජනපති කියයි 0

🕔18:40, 31.දෙසැ. 2019

අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තම ධුර කාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියාසිටියා. පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව

Read Full Article
2020 වැඩ කරන රටක් බවට පරිවර්තනය කළ යුතුයි

2020 වැඩ කරන රටක් බවට පරිවර්තනය කළ යුතුයි 0

🕔18:27, 31.දෙසැ. 2019

සාර්ථක රටක් ගොඩනැගීම සදහා තමන් නිරත ක්ෂේත්‍රයෙන් උපරිම දායකත්වය ලබාදීම සියලු දෙනාගේ යුතුකම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ජාතික රූපවාහිනී සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (31) පෙරවරුවේ ජාතික රූපවාහිනී සංස්ථාව වෙත

Read Full Article
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක සහන පැකේජයක්

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක සහන පැකේජයක් 0

🕔18:06, 31.දෙසැ. 2019

අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් ඇතුළත් රුපියල් තුන්දහස් හයසියයක් වටිනා සහන පැකේජයක් අඩු ආදායම්ලාභි පවුල් වෙත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව කියාසිටියා. බදු සහනවල ප්‍රතිලාභ

Read Full Article
ක්‍රිකට් ක්‍රිඩාවේ බයිබලයට ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් දෙදෙනෙක්

ක්‍රිකට් ක්‍රිඩාවේ බයිබලයට ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් දෙදෙනෙක් 0

🕔17:49, 31.දෙසැ. 2019

ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සගරාව මෙම දශකයේ ටෙස්ට්  සහ පන්දුවාර විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම කණ්ඩායම්වලට ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් දෙදෙනෙකු ද ඇතුලත්වීම විශේෂත්වයක්. මෙම දශකයේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග

Read Full Article
SPC හිටපු සභාපති රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්

SPC හිටපු සභාපති රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ් 0

🕔17:39, 31.දෙසැ. 2019

ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. අද (31) පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

Read Full Article
බැග්ඩෑඩ් හි ඇමරිකා තානාපති කාර්යාලය අවට දැවැන්ත උද්ඝෝෂණයක්

බැග්ඩෑඩ් හි ඇමරිකා තානාපති කාර්යාලය අවට දැවැන්ත උද්ඝෝෂණයක් 0

🕔16:08, 31.දෙසැ. 2019

බැග්ඩෑඩ් හි ඇමරිකා තානාපති කාර්යාලය අවට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඉරාක විරෝධතා කරුවන් දහස් සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටින බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. ඇමරිකා ගුවන් ප‍්‍රහාරයකින් ඉරාකයේ 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඊට විරෝධය පළකරමින් උද්ඝෝෂණය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍යවල

Read Full Article
වැට් බදු සංශෝධන හෙට සිට ක‍්‍රියාත්මකයි

වැට් බදු සංශෝධන හෙට සිට ක‍්‍රියාත්මකයි 0

🕔16:04, 31.දෙසැ. 2019

වැට් බදු සංශෝධන හෙට (01) සිට ක‍්‍රියාත්මක බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත. වැට් බදු සිීමාව හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි කාර්තුවකට රුපියල් මිලියන 75 ක් හෝ වර්ෂයකට රුපියල් මිලියන 300 ක් දක්වා වැඩිකිරිමටයි රජය

Read Full Article
සුඩාන බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනෙකු එල්ලා මැරීමට එරට අධිකරණය තීරණය කරයි

සුඩාන බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනෙකු එල්ලා මැරීමට එරට අධිකරණය තීරණය කරයි 0

🕔15:59, 31.දෙසැ. 2019

සුඩාන බුද්ධි අංශ නිලධාරීන්  26 දෙනෙකු එල්ලා මැරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා. ගුරුවරයෙකුට වද හිංසා කර ඝාතනය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. 36 හැවිරිදි මෙම ගුරුවරයා හිටපු ජනාධිපති ඕමාර් අල්බෂීර්ගේ පාලනයට එරෙහිව උද්ඝෝෂණය කර තිබෙනවා. පසුව ඔහු අත්අඩංගුවට ගෙන රඳවා

Read Full Article

Default