ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් පිරිනමන බව ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. රට ගොඩනැගීමට තම දායකත්වය ද ජනාධිපතිතුමා වෙත ලබා දෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/9Ozt6sHaa0M”]