fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 16:53

රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නවක වදය දීමේ චෝදනා ලත් රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔවුන් ලබන 9 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. තවත් නඩු කිහිපයක් අද දින විභාගයට ගැනුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්