රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
Related Articles
නවක වදය දීමේ චෝදනා ලත් රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඔවුන් ලබන 9 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ. තවත් නඩු කිහිපයක් අද දින විභාගයට ගැනුණා.