පිටස්තර බලවේගවලින් මිල සූත්‍ර ඇතිකර පාරිභෝගිකයාට ප්‍රශ්නයක් වීමට තමන් කිසිසේත් ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විදුලි ජනන වියදම අඩුකර ලාභ ලැබිය හැකි බවයි සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ.
අමාත්‍ය රවී කරුණානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/mYnuz0LNPG8″]