හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කර සිටි දැරියක මිය ගොස් තිබෙනවා.
මේ පිළිබද පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/-_-D_T78Ox8″]