රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ සාමාජික මුදල් රුපියල් මිලියන 90 ක් වියදම් කර ඇති ආකාරය පිලිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Xmphog_inxU”]
