fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලු අජිත් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 19:34

කලු අජිත් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ජාඇල ප්‍රදේශයේදි ක්‍රිෂාන් අජිත් කුමාර නොහොත් කලු අජිත් නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගෙන තිබෙනවා. මීගමුව ප්‍රදේශයේදී අද දහවල්  ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 19:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්