ඇවෙන්ජර්ස් නවතම චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වන බව එහි නිෂ්පාදකයන් ප්රකාශ කළා.
මේ වන විට උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් බිලියනය ඉක්මවනවා. මාවල් ස්ටූඩියෝ මගින් ඉදිරිපත් කරන ඇවෙන්ජර්ස් චිත්රපටයට ලොවපුරා විශාල ඉල්ලුමක් හිමිවුණා.
පසුගිය වසරේදි තිරගතවූ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්රපටය ද ආදායම් වාර්තා පිහිටවූ බවයි නිෂ්පාදකයන් පවසන්නෙ.