fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇවෙන්ජර්ස් නවතම චිත‍්‍රපටයෙන් නව ආදායම් වාර්තා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 13:55

ඇවෙන්ජර්ස්  නවතම චිත‍්‍රපටයෙන් නව ආදායම් වාර්තා

ඇවෙන්ජර්ස් නවතම චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වන බව එහි නිෂ්පාදකයන් ප‍්‍රකාශ කළා.

මේ වන විට උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් බිලියනය ඉක්මවනවා. මාවල් ස්ටූඩියෝ මගින් ඉදිරිපත් කරන ඇවෙන්ජර්ස් චිත‍්‍රපටයට ලොවපුරා විශාල ඉල්ලුමක් හිමිවුණා.

පසුගිය වසරේදි තිරගතවූ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත‍්‍රපටය ද ආදායම් වාර්තා පිහිටවූ බවයි නිෂ්පාදකයන් පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 13:55

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්