fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප ගෙන එයි

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2018 20:50

ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප ගෙන එයි

ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම සිනමා නිර්මාණය වන ඝරසරප චිත්‍රපටයේ නිළ වීඩියෝ පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.අර්ජුන් කමලනාත් ගේ නිෂ්පාදනයක් වන මෙහි ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2018 20:50

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්