fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලර් විසි එක් ලක්ෂයකට අලෙවි වූ නැපෝලියන්ගේ තොප්පිය

hasiniek
By hasiniek නොවැම්බර් 21, 2023 16:48

ඩොලර් විසි එක් ලක්ෂයකට අලෙවි වූ නැපෝලියන්ගේ තොප්පිය

ප්‍රංශයේ මහා අධිරාජයා ලෙස විරුදාවලි ලත් නැපෝලියන් බොනපාට් එවකට භාවිත කළ හිස් වැස්මක් පැරීස් නුවර පැවැති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් විසිඑක් ලක්ෂයකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩොලර් ලක්ෂ හයහමාරක මූලික ලංසුවක් යටතේ වෙන්දේසියට තැබු කළු පැහැති එම හිස් වැස්ම මිල දී ගත් පුද්ගලයා මෙතෙක් අනාවරණය වී නැහැ

එවකට ප්‍රංශ අධිරාජයාගේ තේජස ඔප් නැංවීමට ප්‍රබල සාධකයක් බවට පත් වූ බව කියන ඔහුටම ආවේණික මෝස්තරයෙන් යුතු එම හිස්වැස්ම ඔහුගේ සංකේතය බවත්, ඔහු යුද පිටියේදී එම මෝස්තරයේ හිස්වැසුම් භාවිත කළ බවත් එරට ඉතිහාසඥයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා

hasiniek
By hasiniek නොවැම්බර් 21, 2023 16:48

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්