මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී ඩ්‍රෝන කැමරාවක් සොයාගෙන තිබෙනවා. ඒ ගුවන් හමුදාව පෙරියමුල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසියකදීයි.
එහිදි නිවසේ සිටි 21 දෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. කාන්තාවන් තුන් දෙනෙකුද ඊට ඇතුළත්.