fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය මහ මැතිවරණයේ හතරවන අදියර සදහා ඡන්ද විමසීම අද

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 10:06

ඉන්දීය මහ මැතිවරණයේ හතරවන අදියර සදහා ඡන්ද විමසීම අද

ඉන්දීය මහ මැතිවරණයේ හතරවන අදියර සදහා ඡන්ද විමසීම අද(29) ආරම්භ වනවා.

ප්‍රාන්ත නවයක් තුළ ආසන 72 ක් සදහා අපේක්ෂකයන් 957 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසන 17 කිනුත් රාජස්ථාන් සහ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තවලින් ආසන 13 කිනුත් බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ආසන 8 කිනුත් තරග වදිනවා. පළමු අදියර තුන තුළ මැතිවරණ කොට්ඨාස 302 ක් සදහා ඡන්ද පැවැත්වුණා. අවසන් අදියර තුනේදී ආසන 168 ක ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ මැයි 23 වනදායි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්