බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/KUrh6yWckF0″]