සිංහල,දෙමළ ,මුස්ලිම් සියලු ජනතා අපේක්ෂා ඉටුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබද අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මහතා මේ පිළිබද සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර,
[ot-video type=”youtube” url=”https://youtu.be/A8lqXUPqugI”]
