මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක්
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවන බව පාලක මැදිරිය ප්රකාශ කළා.
කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර මාර්ගයේ පීල්ලක කොටසක් කැඩීයාම ඊට හේතුවවී තිබෙනවා.
මේ වනවිට එය සකස් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.