යූ ටියුබ් නාලිකා මිලියන එකයි දශම හයකට වැඩි ප්රමාණයක් ඉවත් කිරීම ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.
පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබාගැනීම, වංචා සහගත අන්තර්ගතයන් ප්රචාරය කිරීම, වෙළෙද අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් සිදුකරන භාවිත කිරීම් වැළැක්වීමයි අරමුණ. සිදුකරන ලද සමීක්ෂණයක ප්රතිඑලයක් අනුව මෙම තීරණ කි්රයාත්මක කිරිමට සූදානම් බවයි එම සමාගම පවසන්නේ.
