කෘෂිකර්මාන්තයේ අපනයන ක්ෂේත්රය ඉහළ නැංවීම තුළින් රටට විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/pahGgJI4l6A”]
පොළොන්නරුව ඇළහැර ගොවි ජනතාව සදහා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වගා ලිං ආශ්‍රිතව කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට රුපියල් ලක්ෂ හතළිස් පහක් වටිනා ජල නළ බෙදා දීම මෙහිදී සිදු වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
