fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි විලාසිතා සතිය ඉන්දියාවේ දී උත්කර්ෂවත්ව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 08:30

දිල්ලි විලාසිතා සතිය ඉන්දියාවේ දී උත්කර්ෂවත්ව

දිල්ලි ටයිම්ස් විලාසිතා සතිය ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ දී පැවැත්වුණා. මෙම ප්‍රසංගයේදී වර්ණවත් රෙදි සහ විචිත්‍ර මෝස්තර රැසක් නිරූපනය කළා.  ප්‍රසංගයේ දෙවැනි දවසේ දී ඉදිරිපත් කෙරුණේ ඉන්දියානු මෝස්තර නිර්මාණ ශිල්පී ක්රිෂ්නා මීතා විසින් නිර්මාණය කරන ලද පිරිසිදු රෙදිවලින් පිරි අලංකාර ඇඳුම් නිර්මාණ එකතුවකුයි.

විලාසිතා සතියේ එක් දිනක් ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ   ප්‍රකට මෝස්තර නිර්මාණකරුවන්ගේ නිර්මාණ ද  ප්‍රදර්ශනය කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්