ජා ඇල, ඒකල ශුද්ධවූ මතෙව් අපෝස්තලික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද ආරම්භ වුණා. ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
ජා ඇල, ඒකල ශුද්ධවූ මතෙව් අපෝස්තලික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ආරම්භක අවස්ථාවට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. ශුද්ධවූ මතෙව් අපෝස්තලික තුමන්වෙත කැපකළ දෙව්විමනේ නව මණ්ඩපය ආසිරි ගැන්වීම ද මෙහිදී සිදුවුණා. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේයි විශේෂ දේශනය සිදු කළේ.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=azg5lmEnqiQ&feature=youtu.be”]
