අවස්ථාවාදී කුහක දේශපාලනඥයින්ගේ හැසිරීම් හේතුවෙන් රටේ ඉදිරි ගමන් මගට බාධා එල්ල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/JlBstHZOtb0″]
නව ව්‍යවස්ථා වැඩපිළිවෙළ සහ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් රත්නපුර ඇහැළියගොඩ දී පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අධිනීතිඥ ලාල් විජේනායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SDMyPJzaeKk”]