ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනිමේදී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර තරගයක් පැවැත්විය යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්රසන්න මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=dicW2hm5Zz0&feature=youtu.be”]
පසුගිය රජය සමයේදී රණවිරුවන්ගෙන් දේශපාලන පලිගැනීම් සිදුකළ බවද අජිත් ප්රසන්න මහතා සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ZE1rHpX4ICo&feature=youtu.be”]