fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් දෙකක්

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 19:05

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් දෙකක්

ශ්‍රි ලංකා  පොදු ජන පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනිමේදී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර තරගයක් පැවැත්විය යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

පසුගිය රජය සමයේදී රණවිරුවන්ගෙන් දේශපාලන පලිගැනීම් සිදුකළ බවද අජිත් ප්‍රසන්න මහතා සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්