පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී පෙරළී තිබෙනවා.
අද (16) උදෑසන 5.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ළඟම පිහිටි රෝහල්වලට යොමු කර ඇති අතර, ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.