2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා .
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර තිබෙන්නේ .