සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම 1815 වසරේ ඉංග්‍රීසීන් සමග අත්සන් කළ ගිවිසුමට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ ද එවැනි ගිවිසුම් අත්සන් කළේ පසුගිය රජය සමයේ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=SO5hJggJAXE&feature=youtu.be”]
පසුගිය රජය සමයේ චීනයෙන් මෙරටට ශ්‍රමිකයින් ගෙන්වූ අයුරු ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=OMDMBCg_p4I&feature=youtu.be”]