fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුධ හමුදා මූලස්ථානය සින්නක්කරයට විකුණපු හැටි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2018 16:54

යුධ හමුදා මූලස්ථානය සින්නක්කරයට විකුණපු හැටි

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම 1815 වසරේ ඉංග්‍රීසීන් සමග අත්සන් කළ ගිවිසුමට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ ද එවැනි ගිවිසුම් අත්සන් කළේ පසුගිය රජය සමයේ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,

පසුගිය රජය සමයේ චීනයෙන් මෙරටට ශ්‍රමිකයින් ගෙන්වූ අයුරු ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2018 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්