තිස්ස – මාතර ප්රධාන මාර්ගයේ හුංගම කිවුල පංසල අසල වංගුවේදී මගී ප්රවාහන බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් අද(12) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරකින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණ බවයි වාර්තා වන්නේ .
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා .
