හලාවත – කොළඹ මාර්ගයේ දැදුරුඔය ආසන්නයේ ප්රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙනවා .
ගස කඩා වැටීමෙන් අසල පිහිටි ත්රී රෝද රථ 02කටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ .
මෙම ගස කඩා වැටීම නිසා රථවාහන තද බදයක් හටගෙන තිබෙන බවටද වාර්තා වෙනවා .
