මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා.
කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු ඔහු විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද හොබවා තිබෙනවා.
නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළා