කොළඹ නගර සීමාවේ සංඥා ලාම්පු ආශ්‍රිතව යාචකයින් සිදුකරන බාධා ඉවත් කිරීමට පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කරුණු පැහැදිලි කළා.