සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරකයි.
රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි.
පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මිය ගොස් තිබුණා.
මියයන විට ඔහු 47 වන වියේ පසු වුණා.