දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයා මියගොස් තිබෙනවා.
මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වෙයි.
මෙම සත්වයාගේ මරණයත් සමඟ මේ වනවිට සත්වෝද්‍යානයේ ඉතිරව සිටින්නේ එක් ජිරාෆ් සත්ත්වයෙකු පමණක් බවට සඳහන්.