fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලින් මේ වසරේ රජයට කෝටි 26කට වැඩි ආදායමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 08:33

පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලින් මේ වසරේ රජයට කෝටි 26කට වැඩි ආදායමක්

මේ වසරේ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 26කට අධික මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා ගැනීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන්  අදාළ නඩු පවරා ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

ෙඉදිරි දින කිහිපයේ දී එම වැටලීම් අඛණ්ඩ ව සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 08:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්