විශ්වාභිනන්දන කලාකරු උපහාර උලෙළ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්වුණා.
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යාංශය සංවිධාන කළ මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙක එක්වුයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතායි.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න හා මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර යන මහත්වරුන් මෙහිදි විශේෂ ඇගයීමට ලක්කෙරුණා.
ස්වාධීන රූපවාහිනි වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සරත් කුමාර පෙරේරා මහතා මෙන්ම කලාකරුවන් රැසක් ඇගයීමට ලක්කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HrR8gZeh6dk”]
