fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට කඩුලු 06 ක ජයග්‍රහණයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2023 05:16

ඉන්දියාවට කඩුලු 06 ක ජයග්‍රහණයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 05වන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 06කින්.

මෙම තරගය චෙන්නායි හිදී පැවැත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 199ක් ලබා ගත්තා.

ඒ පන්දුවාර 49යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී යාමත් සමගයි.

පසුව ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 02කදී සිය ජයග්‍රහණය වාර්තා කළා.

ඒ කඩුලු 04ක් දැවී සිටියදීයි.

කෝලි ලකුණු 85යි. කේ එල් රාහුල් නොදැවී ලකුණු 97යි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2023 05:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්