fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සැසිවාරය ඇරඹෙයි

hasiniek
By hasiniek සැප්තැම්බර් 19, 2023 19:05

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සැසිවාරය ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සැසිවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැමිණ සිටින සියලුම රාජ්‍ය නායකයින් පිළිගෙන තිබෙනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 19, 2023 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්