මාවුස්සා කැලේ ජල පෝෂක ප්රදේශයට ද අද පස්වරුවේ අධික වැසි ලැබී තිබෙනවා.
මවුස්සාකැලේ ජලාශ ප්රදේශයේ පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජල ධාරිතාව සිඝ්රයෙන් පහළ බැස තිබුණි.
පැවති වියළි කාලගුණ තත්ත්වය තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබුණි.