අස්වැසුම ප්රතිලාභ ගෙවීම් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අභියාචනා පරීක්ෂා කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථීර සේවයේ නියුතු නිලධාරීන් පමණක් යොදා ගැනෙනවා.
අස්වැසුම ප්රතිලාභ ගෙවීමට සුදුස්සන් සමීක්ෂණය සඳහා තාවකාලිකව බඳවා ගත් පිරිසක් යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/StnpTlTE4DQ”]